දේශීය පුවත් හිටපු ඇමති මනූෂගේ සහෝදරයා CID අත්අඩංගුවට ! By Sri News Media - December 28, 2024 3:09 PM 0 26 FacebookTwitterPinterestWhatsApp හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ. ඒ, මූල්‍ය වංචාවක් සම්බන්ධයෙනි. අද (දෙසැම්බර් 28) බිබිල ප්‍රදේශයේදී මෙසේ ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්. Sri News Media