හරිත සරසවි ඉදිකිරීම් භූමියේ මළ සිරුරක් – Sri News දේශීය පුවත්

0
8

හෝමාගම පිටිපන පිහිටි හරිත සරසවියේ දෙවන අදියරෙහි ඉදි කිරීම් භූමියේ පොල් ගසක් යට තිබී මළ සිරුරක් අද (22) හමු වූ බව හෝමාගම පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එම ඉදි කිරීම් භූමියේ කොන්ත්‍රාත් කටයුතු සිදු කරනු ලබන සමාගමේ කම්බි බඳින්නෙකු ලෙස සේවය කරමින් සිටි නිකපොත වැල්ලවාය පාර කැල්බන් ජනපදයෙහි පදිංචිකරුවකු වන රත්නායක ලියනගේ සමන් කුමාර නමැති 31 හැවිරිදි පුද්ගලයෙක්.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here