හර්දීප් සිං ඝාතනය සම්බන්ධයෙන් තවත් ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට – Sri News ජාත්‍යන්තර පුවත්

0
7

කැනඩාවේ සික් ක්‍රියාකාරිකයෙකු වන හර්දීප් සිං ඝාතනය සම්බන්ධයෙන් තවත් ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගේ වයස අවුරුදු 22ක්.

ඝාතනයට අදාළව අවුරුදු 22ක් සහ 28ක් වයසැති ඉන්දීය ජාතිකයින් 3 දෙනෙකු මීට පෙර ද අත්අඩංගුවට ගැණුනා.

කැනඩාවේ සරේ නගරයේ සික් දේවස්ථානයක් අසලදී 45 හැවිරිදි හර්දීප් සිං වෙඩි තබා ඝාතනයට ලක්වුණේ පසුගිය ජුනි මාසයේදීයි.

ඔහුගේ ඝාතනයට ඉන්දීය රජය සම්බන්ධ බවට සාක්ෂි පවතින්නේ යැයි කැනඩා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කිරීමත් සමග රාජ්‍ය තාන්ත්‍රික් මට්ටමේ ගැටුමක් ද ඇතිවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here