සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරයි ! – Sri News

0
10

අද (13) උදෑසන 06.30 සිට සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ, වෛද්‍යවරුන්ට ලබාදෙන රුපියල් 35,000 ක DAT දීමනාව හා සමාන දීමනාවක් තමන්ටත් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමිනි.

පරිපූරක වෛද්‍ය සේවා, අතුරු වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් නියෝජනය කරන වෘත්තිකයින් මෙසේ අද සිට වැඩවර්ජනය කරන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළේ.

RN



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here