සෞඛ්‍ය වර්ජනය අද සබරගමුවේ – Sri News දේශීය පුවත්

0
7

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පළාත් මට්ටමින් ක්‍රියාත්මක කරන වර්ජනය අද (14) සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා.

ඒ අනුව අද පෙරවරු 8.00 සිට දහවල් 12 දක්වා පැය 4ක කාලයක් සේවාවලින් ඉවත් වී ඔවුන් වර්ජනයේ නිරත වන බව සඳහන්.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here