සෝමාලියානු කොල්ලකරුවන් ශ‍්‍රී ලංකා යාත‍්‍රාවක් පැහැර ගනී…

0
11


සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් ශ්‍රී ලාංකීය බහුදින ධීවර යාත්‍රාවක් පැහැරගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කරන්නේ මෙම යාත්‍රාවේ කාර්යමණ්ඩල සාමාජිකයන් හය දෙනෙකු සමඟ නැගෙනහිර අප්‍රිකානු මුහුදු තීරයේදී පැහැරගැනීමට ලක්ව ඇති බවයි.

පසුගිය දොළොක් වැනිදා දික්ඔ්විට වරායෙන් මුහුදු ගිය මෙම බහු දින ධීවර යාත්‍රාව හා එහි සිටි ධීවරයන් හය දෙනාම කොල්ලකරුවන් ග්‍රහණයට ගෙන ඇත.

පැහැර කිරීමට ලක් වූ ධීවරයින් හා යාත්‍රාව මුදා ගැනීමට ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද නාවික හමුදාව සඳහන් කරයි.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here