සේවක ප්‍රසාද දිමනාව ගැන ලංකා විදුලි සේවක සංගමයෙන් ලිපියක්!

0
15


ලංකා විදුලි සේවක සංගමය, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. ඒ තම ආයතනය ලාභ ලබන තත්වයට පත්ව ඇති බැවින් ලබන මස 10 වනදාට පෙර සේවක ප්‍රසාද දිමනාව ලබා දීමට කටයුතු කරන ලෙසයි.

රංජන් ජයලාල් මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන් වන්නේ, ලංකා විදුලිබල මණ්ඩලය පාඩු නොලබන බවත් එය පාඩු ලබන තත්ත්වයට පත් කළ ආයතනයක් බවයි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here