සෙක්ස් කරනකොට සිද්ධ වෙන්න පුළුවන්, දෙන්නගේ ආතල් කුඩු කරන අප්සට් දේවල්! – 3 කොටස – Sri News

0
7

දැන් ඔය සෙක්ස් කිරීම සම්බන්ධයෙන් දැනගෙන හිටිය යුතු දේවල් සෑහෙන්න ප්‍රමාණයක් ගැන අපි කියලා තියෙනවා මීට කලින් වාර ගණනාවකදීම. හැබැයි ඒ විතරක් නෙවෙයි, සෙක්ස් කරනකොට වෙන්න පුලුවන්, විකාර සහගත දේවල්, ආතල් කුඩු වෙන දේවල් ගැනත් මීට කලින් දෙසැරයකදීම අපි කියලා තියෙනවා. දැන් ඔය අපි කියන සෙක්ස් කරනකොට වෙන්න පුලුවන් විකාර මැන්ටල් වැඩ, ලැජ්ජ හිතෙන වැඩ, ආතල් කුඩු වෙන වැඩ නිසා ඒ වෙලාවට ආයෙ ජීවිතේට සෙක්ස් කරන්නෙ නෑ, කැලේට ගිහින් තාපසයෙක් වෙලා බාවනා කරනවා කියලා හිතුණත්, ඇත්තටම පස්සෙ කාලෙකදී ඔය සීන් මතක් කරලා හිනා වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, ගෙදර කවුරුත් නැති අතරේ සෙක්ස් කර කර ඉන්නකොට ගෙදර අය ආපු වෙලාවට ඇඳුනුත් නැතුව ඇඳ යටට රිංගලා ඉන්න වෙන එක ආතල් නෑ. හැබැයි දෙන්නා බැඳලා ළමයිනුත් ඉන්න පස්සෙ කාලෙක ඔය සීන් එක මතක් කර කර හිනාවෙන්නත් පුලුවන්. ඉතින් මේ කියන්න යන්නේ ආන්න ඒ විදියේ, සෙක්ස් කරනකොට සිද්ධ වෙන්න පුළුවන් දෙන්නගේ ආතල් කුඩු කරනතව අප්සට් දේවල් කීපයක්!

 

සෙක්ස් කරනකොට සිද්ධ වෙන්න පුළුවන්, දෙන්නගේ ආතල් කුඩු කරන අප්​සට් දේවල් – 1 කොට​ස

 

සෙක්ස් කරනකොට සිද්ධ වෙන්න පුළුවන්, දෙන්නගේ ආතල් කුඩු කරන අප්​සට් දේවල් – 2 කොට​ස

මේක ඉතින් ඔය සෙක්ස් කරන්න ආධුනික හාදයන්ට හාදියන්ට අනිවා එන ප්‍රශ්නයක්. උදාහරණයක් විදියට, කොන්ඩම් එකක් හරි හැටි කොහොමද දාගන්නේ කියලා උයූටියුබ් වීඩියෝ එකකින්වත් බලන්නෙ නැතුව මුලින්ම සෙක්ස් කරන්න කියලා කොන්ඩම් පැකට් එකකුත් අරගෙන රූම් එකකට ගෑණු ළමයත් එක්ක යන සූටි මල්ලිලා. කොන්ඩම් එක දිගෑරලා දාන්න හදපු අවස්ථා ඉතින් දුර්ලභ නෑ. ඒ විතරක්ද, සමහර වෙලාවට කොන්ඩම් එක හරියට දාගෙන නැති නිසා, සෙක්ස් ෆන් එක උද්වේගයෙන් නැගලා යන අතරමැද්දේ කොන්ඩෝම් එක ලිස්සලා ගිහින් ගැලවිලා වැටෙනවා. සමහර වෙලාවට කොන්ඩම් එක ඇතුළේ. මෙව්වා ආධුනිකයින්ට වෙන සිද්ධි ඉතින්. ඒ වෙලාවට අප්සට් තමයි. හැබැයි හොඳම දේ තමයි, කලින්ම යූටියුබ් එකේ සර්ච් කරලා, කොහොමද හරියට කොන්ඩම් එකක් දාන්නේ කියලා දැනගෙන යන එක. 

 

සෙක්ස් කරනවා කියන එක ඉතින් හෙනම උනන්දුවෙන් සිද්ධ වෙන වැඩක්නේ. සාමාන්‍යයෙන් එහෙමයි. ඔන්න දැන් වයිෆ් හෙනම උනන්දුව පිට සෙක්සි නයිට් ඩ්‍රෙස් එකක් එහෙම ඇඳලා ලෑස්ති වෙලා ඉන්නවා හස්බන්ඩ් එනකල්. හස්බන්ඩ් ඉතින් හවස හය වෙනකල් වැඩ කරලා අමාරුවෙන් ගෙදර ඇවිත්, ටයර් හතර හතරපොළේ දාලා සෝපාවේ පතබෑවිලා ඉන්නවා. ඔන්න එතකොට වයිෆ් එනවා. අම්මට උඩු. හස්බන්ඩ්ට මහන්සි අමතක වෙනවා. දුවනවා වොෂ් එකක් දාගෙන එන්න. එහෙම ඇවිත් වයිෆ්වත් එක්ක බෙඩ්රූම් එකට යනවා. ගිහින් ඔන්න වැඩේට සෙට් වෙනවා. ඔන්න හස්බන්ඩ් යනවා පහළට, වයිෆ්ට ඕරල් සෙක්ස් පාරක් දෙන්න. වයිෆුත් මාර සතුටෙන් ඉන්නවා. ටික වෙලාවක් යනකොට හස්බන්ඩ් එහෙමම ඉන්නවා, හැබැයි මොකුත් වෙන්නෙත් නෑ. හීනියට ගොරවන සද්දෙකුත් ඇහෙනවා! ඉතින් එතකොට එන හැඟීම හිතලා බලන්ඩකෝ පිංවතුනි! ඕකම ඉතින් අනෙක් අතටත් වෙනවා හැබැයි. හස්බන්ඩ් ෆුල් ජිම්නාස්ටික් සීන් එකෙන් අළුතින් පෝර්න්හබ් බලල ඉගෙන ගත්තු ටෙක්නික්ස් දාගෙන දාගෙන යනකොට, වයිෆ් ගොරෝනවා!

 

ඔන්න දැන් දෙන්නත් එක්ක, ඇඳට මල් පෙති ඉහලා, රොමෑන්ටික් මියුසික් එකක් එහෙම දාලා, ඉටිපන්දම් එහෙම ගහලා මාර හැඟීමකින් දෙන්නත් එකක් ඇඳට එනවා සෙක්ස් කරන්න. ආයෙ ඉතින් හොලිවුඩ් එරොටික් ෆිල්ම් එකක වගේ ඔන්න වැඩේ නැගලා යනවා. හැබැයි එහෙම වැඩේ බාගයක් දුරට යනකොට ඔන්න වෙන වෙන කල්පනාවල් ඔලුවට එන්න පටන් ගන්නවා. මෙහෙන් ගෑණු ළමයා පිස්සුවෙන් වගේ කිස් කරනවා. එතකොට මුන්දැට මතක් වෙනවා ‘ඊයෙ බොසා ෆයිනලයිස් කරන්න කියපු බිල් ටික දැම්මද මං?’ කියලා. එහෙම නැතිනම් කොල්ලා පිස්සුවෙන් වගේ සංසර්ගය කරන අතරේ ගෑණු ළමයට මතක් වෙනවා ‘ඊයෙ සඳරේඛා උජාරුවට ඇඳගෙන ඇවිත් හිටපු නිල් පාට සාරිය නං ඕකි ගන්න ඇත්තෙ කියපු විදියට සරීතාස් එකෙන් නෙවෙයි, කොහෙන් හරි පොඩි රෙදි කඩේකින් වෙන්ඩෝන’ කියලා. ඉතින් ඔහොම පුලුවන්ද මහත්තයෝ හැඟීමෙන් සෙක්ස් කරන්න? එහෙම එක්කෙනෙක්ගේ අවධානය එහෙ මෙහෙ යනකොට, ඒක අනික් කෙනාටත් දැනෙන්න ගන්නවා. ඉතින් සෙක්ස් කිරිල්ල පට්ට බෝරින් වෙනවා.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here