සිරි ඉන්දක සමන් සත්බුදු මහා සෑයේ ධාතු නිධානෝත්සවය (ඡායාරූප)

0
4


කප් සුවහස් ගණනින් දුර්ලභ ඒ අසිරිමත් ශ්‍රී සම්බුද්ධත්වය සාක්‍ෂාත් කරමින් අනූ එක් කල්පයක් තුළ ලොව පහළ වී වදාළ අසමසම සත් බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත ගුණස්කන්ධයට උපහාර පිණිස සැදැහැතියන් වෙත කරුණාවෙන් සෙත සලසන ආර්ය ශ‍්‍රාවක සුමන සමන් දෙව්රජාණන්ගේත්, ඉන්දක දෙව්රජාණන්ගේත් නාමෝපලක්‍ෂිතව සොඳුරු නමුණුකුල නිල්වන් කඳු යාය පෙනෙන මානයේ සුපිහිටි සිනිඳු මිහිදුම් වැටියෙන් නිරන්තරයෙන් සෞම්‍යවත් වූ බණ්ඩාරවෙල කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපු පින්බිමෙහි පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වයෙන් යුතුව මහා සංඝරත්නයේත්, දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේත් අසීමිත කැපවීමෙන් යුතුව ඉදිකළ සිරි ඉන්දක සමන් සත් බුදු මහා සෑ රජාණන් වහන්සේගේ උතුම් ධාතු නිධානෝත්සවය පසුගිය නොවැම්බර් 18 දින මහ සඟරුවනේ සෙත් පිරිත් සජ්ඣායනා සහ ලක්‍ෂ සංඛ්‍යාත දෙව්, බඹ, සුර, නර සාධු නාද මධ්‍යයේ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පින්බර සුරතින් සිදුවූ වගයි……

ඒ උතුම් පින්කමට සමගාමීව ත්‍රිවිධ මංගල්‍යය, දම්සක් දෙසුම, සමනොළ ගිරි හිස ශ්‍රී පාද පද්මය පිහිටුවීම ආදී සම්බුද්ධ චරිතාපදානයේ අති සුවිශේෂී සිදුවීම් මූර්තිමත් කරමින්, සොඳුරු සිතුවමින් සිත්තම් කරමින් නේක විධ මාලා කර්ම, ලතා කර්මාදියෙන් සමලංකෘතව පෙර රජ දවස සිහි ගන්වමින්, අග‍්‍රගණ්‍ය ලෙස නිමවූ උතුම් ධාතු ගර්භය දැක බලා වන්දනා කරගැනීමේ දුර්ලභ අවස්ථාව නොවැම්බර් 10 දින සිට 16 දින තෙක් සැදැහැවතුන් හට උදාවූ අතර එම සෑ ගර්භය දැකබලා වන්දනා කරගැනීම පිණිස දිවයිනේ නන් දෙසින් ලක්ෂයකට ආසන්න සැදැහැවතුන් පිරිසක් පැමිණුනා. සා පිපාසාදියෙන් පීඩාවක් නැතුව පැ‍මිණෙන සියලු දෙනා හට සුවසේ වන්දනා මාන කරගැනීම පිණිස එම සතිය පුරාම නොයෙක් දන්සැල් පැවැත්වුනා. නොවැම්බර් 17 වන දින මහාසෑ රජාණන් වහන්සේ අභියස රැය පහන්වන තුරු සර්වරාත්‍රික පරිත්‍රාණ දේශනයක් පැවැත්වුනු අතර පසුදා දහවල මහා සංඝගත දක්‍ෂිණාවක් ද පිරිනමනු ලැබුවා.

පින් කැමති සියල්ලෝ මේ පින දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!

  • 46459204_2181358758564958_25670104700157952_n

    46459204_2181358758564958_25670104700157952_n

  • 46499088_2181358071898360_916825863855538176_n

    46499088_2181358071898360_916825863855538176_n

  • 46476087_2181360208564813_6462848443768373248_n

    46476087_2181360208564813_6462848443768373248_n

  • 46501049_2181357805231720_512762182530760704_n

    46501049_2181357805231720_512762182530760704_n

  • 46488319_2181358595231641_7851282401287208960_n

    46488319_2181358595231641_7851282401287208960_n

  • 46463290_2181358801898287_6051394639850635264_n

    46463290_2181358801898287_6051394639850635264_n

  • 46480456_2181359821898185_2937620346129350656_n

    46480456_2181359821898185_2937620346129350656_n

  • 46502070_2181359855231515_720106470389055488_n

    46502070_2181359855231515_720106470389055488_n

  • 46483228_2181359985231502_8523032994531770368_n

    46483228_2181359985231502_8523032994531770368_n

  • 46456412_2181357728565061_6998397128611463168_n

    46456412_2181357728565061_6998397128611463168_n

  • 46503885_2181360158564818_543179265475084288_n

    46503885_2181360158564818_543179265475084288_n

  • 46498240_2181360021898165_3706841657333776384_n

    46498240_2181360021898165_3706841657333776384_n

  • 46499313_2181362071897960_1743712668696444928_n

    46499313_2181362071897960_1743712668696444928_n

  • 46518643_2181361988564635_8431725163799642112_n

    46518643_2181361988564635_8431725163799642112_n

  • 46479492_2181357695231731_2323769674426220544_n

    46479492_2181357695231731_2323769674426220544_n

  • 46501716_2181360461898121_7223374413293420544_n

    46501716_2181360461898121_7223374413293420544_n

  • 46453283_2181360345231466_6143708536607080448_n

    46453283_2181360345231466_6143708536607080448_n

  • 46486067_2181358121898355_4988634287017295872_n

    46486067_2181358121898355_4988634287017295872_n

  • 46491689_2181360538564780_1686541117773840384_n

    46491689_2181360538564780_1686541117773840384_n

  • 46454426_2181360645231436_80310485366341632_n

    46454426_2181360645231436_80310485366341632_n

  • 46508687_2181360588564775_8235618619216625664_n

    46508687_2181360588564775_8235618619216625664_n

  • 46457932_2181362158564618_7290542105460473856_n

    46457932_2181362158564618_7290542105460473856_n

  • 46480535_2181358168565017_8174101669492031488_n

    46480535_2181358168565017_8174101669492031488_n

  • 46485505_2181358205231680_6321478457054199808_n

    46485505_2181358205231680_6321478457054199808_n

  • 46456198_2181362248564609_5572459495189118976_n

    46456198_2181362248564609_5572459495189118976_n

  • 46482327_2181362288564605_3625597450372251648_n

    46482327_2181362288564605_3625597450372251648_n

  • 46510880_2181362581897909_7428938355603144704_n

    46510880_2181362581897909_7428938355603144704_n

  • 46503579_2181360835231417_1899162833812193280_n

    46503579_2181360835231417_1899162833812193280_n

  • 46523981_2181361038564730_1072780812182618112_n

    46523981_2181361038564730_1072780812182618112_n

  • 46480552_2181361228564711_3539877844538621952_n

    46480552_2181361228564711_3539877844538621952_n

  • 46456151_2181361315231369_4046107300207788032_n

    46456151_2181361315231369_4046107300207788032_n

  • 46507962_2181361351898032_4965604376023400448_n

    46507962_2181361351898032_4965604376023400448_n

  • 46469997_2181358285231672_3268658210348728320_n

    46469997_2181358285231672_3268658210348728320_n

  • 46501430_2181361578564676_1380087096600952832_n

    46501430_2181361578564676_1380087096600952832_n

  • 46496259_2181361698564664_5620302394324680704_n

    46496259_2181361698564664_5620302394324680704_n

  • 46460809_2181361615231339_240905896748646400_n

    46460809_2181361615231339_240905896748646400_n

  • 46470441_2181361808564653_3445803792874864640_n

    46470441_2181361808564653_3445803792874864640_n

  • 46460913_2181358405231660_3005152534990946304_n

    46460913_2181358405231660_3005152534990946304_n

  • 46456148_2181358445231656_1743900968652636160_n

    46456148_2181358445231656_1743900968652636160_n

  • 46507321_2181359765231524_446969764661690368_n

    46507321_2181359765231524_446969764661690368_n

  • 46491751_2181358475231653_3641742704884318208_n

    46491751_2181358475231653_3641742704884318208_n

  • 46471921_2181357715231729_2462880349428908032_n

    46471921_2181357715231729_2462880349428908032_n

  • 46494560_2181359201898247_7550003034021953536_n

    46494560_2181359201898247_7550003034021953536_n

  • 46454604_2181357861898381_5910778535861026816_n

    46454604_2181357861898381_5910778535861026816_n

  • 46505924_2181358541898313_2988274455978967040_n

    46505924_2181358541898313_2988274455978967040_n

  • 46492717_2181362785231222_3815393743104638976_n

    46492717_2181362785231222_3815393743104638976_n

  • 46458141_2181358718564962_9192133137688166400_n

    46458141_2181358718564962_9192133137688166400_n

  • 46482119_2181358661898301_4495118394105790464_n

    46482119_2181358661898301_4495118394105790464_n

  • 46496146_2181357895231711_9079607674592559104_n

    46496146_2181357895231711_9079607674592559104_n

  • 46501310_2181358855231615_8735241294198079488_n

    46501310_2181358855231615_8735241294198079488_n

  • 46651922_2181358885231612_6373291709857529856_n

    46651922_2181358885231612_6373291709857529856_n

  • 46471842_2181358961898271_7407791169293254656_n

    46471842_2181358961898271_7407791169293254656_n

  • 46501734_2181359111898256_75951643316715520_n

    46501734_2181359111898256_75951643316715520_n

  • 46494386_2181362408564593_3178213998755577856_n

    46494386_2181362408564593_3178213998755577856_n

  • 46519871_2181361838564650_1234151808759234560_n

    46519871_2181361838564650_1234151808759234560_n

  • 46485820_2181362448564589_711674444564660224_n

    46485820_2181362448564589_711674444564660224_n

  • 46459184_2181359145231586_1763541875572080640_n

    46459184_2181359145231586_1763541875572080640_n

  • 46479835_2181357918565042_638436043757977600_n

    46479835_2181357918565042_638436043757977600_n

  • 46480532_2181357955231705_4778447027161792512_n

    46480532_2181357955231705_4778447027161792512_n

  • 46480629_2181359325231568_2820565350393839616_n

    46480629_2181359325231568_2820565350393839616_n

  • 46456103_2181357991898368_7012951690445848576_n

    46456103_2181357991898368_7012951690445848576_n

  • 46460704_2181359705231530_1766302032009887744_n

    46460704_2181359705231530_1766302032009887744_n

  • 46499014_2181359485231552_3811594470869172224_n

    46499014_2181359485231552_3811594470869172224_n

  • 46483195_2181358025231698_1562770184756789248_n

    46483195_2181358025231698_1562770184756789248_n

  • 46482843_2181359458564888_6446465896608169984_n

    46482843_2181359458564888_6446465896608169984_n

  • 46491483_2181361915231309_1869698065376477184_n

    46491483_2181361915231309_1869698065376477184_n

  • 46459414_2181359271898240_1757906208464830464_n

    46459414_2181359271898240_1757906208464830464_n

  • 46514515_2181362938564540_1398772721189388288_n

    46514515_2181362938564540_1398772721189388288_n

The post සිරි ඉන්දක සමන් සත්බුදු මහා සෑයේ ධාතු නිධානෝත්සවය (ඡායාරූප) appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here