සියයට 35ක විදුලි බිල අඩු වීමක් ඉල්ලයි (VIDEO)

0
3


විදුලි බිල 35%කින් අඩු කළ යුතු බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා.

අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා මේ බව ප්‍රකාශ කළා.

 

 



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here