සාකච්චා බිද වැටේ.. ‘දොස්තර දීමනා අපටත් දියවු..’ සෞඛ්‍ය සේවකයන් වහා අඛණ්ඩ වැඩ වර්ජනයක් කැදවයි..

0
4

හෙට පෙරවරුවේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය වෘත්තිය සමිතිය හැත්තෑ දෙකක් තීරණය කර තිබේ.

මුදල් අමාත්‍යංශයේ නියෝජිතයන් සමඟ අද පැවති සාකච්ඡා අසාර්ථක වීම මත මෙම පියවර ගෙන ඇත.

වෛද්‍යවරුන් සඳහා ලබා දුන් රුපියල් තිස්පන්දහසක DAT දීමනාව තමනට ද ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම වැඩ වර්ජනය ක‍්‍රියාත්මක කරයි.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here