ස්ලෝවැකියා අගමැතිගේ තත්ත්වය බරපතලයි – Sri News ජාත්‍යන්තර පුවත්

0
19

වෙඩි ප්‍රහාරයකට ලක් වූ ස්ලෝවැකියා අගමැති රොබට් ෆිකෝගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බ්‍රැටිස්ලාවා අගනුවර සිට කිලෝමීටර් 180ක් පමණ දුරින් පිහිටි ප්‍ර දේශයකදී වෙඩි තැබීම සිදුව තිබෙන්නේ. රැස්වීමකට සභාගීවීමෙන් අනතුරුව එහි සිටි පිරිසට ආචාර කරමින් සිටියදී ස්ලෝවැකියා අගමැතිවරයාට වෙිඩ ප්‍රහාරය එල්ල වුණා.

එරට  ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද  ඔහුගේ  තත්වය බරපතල බව ද එරට  ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටිනවා.

වෙඩි ප්‍රහාර 05 ක් එල්ල කෙරුණා.

ප්‍රහාරය එල්ල කළ ස්ථානයේ සිටි සියලු දෙනාම මේ වන විට රදවාගෙන සිටින අතර  ඔවුන් අතුරින් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here