ස්පාඤ්ඤයේ ගොඩනැගිලක් කඩා වැටීමෙන් 4 දෙනෙක් මියයයි – Sri News උණුසුම් පුවත්

0
6

ස්පාඤ්ඤයේ මජෝකා දිවයිනේ දෙමහල් ගොඩනැගිලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු මිය ගොස් 16 දෙනෙකු තුවාල ලැබුවා.

මජෝකා හි වෙරළබඩ විදියක අවන්හලකයි මෙය සිදුවුණේ.

කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර තවත් පිරිසක් සිරව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මුදාගැනීමේ කටයුතු මේ වනවිටත් සිදුවෙමින් පවතිනවා.

විදේශිකයන් බහුලව සිටි අවන්හලකුයි මෙසේ කඩා වැටී ඇත්තේ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here