සහල් සහ වී තොග සම්බන්ධ සමීක්ෂණයේ වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයා වෙත!

0
28


මෙරට සහල් සහ වී තොග සම්බන්ධ සමීක්ෂණයේ වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකර ඇති බවත් , එම වාර්තාව අමාත්‍යාංශ ලේකම් මගින් ජනාධිපති ලේකම්වරයා වෙත ඉදිරිපත් කෙරෙන බවත් , පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

දිස්ත්‍රික්ක 21ක වී සහ සහල් තොග සමීක්ෂණයේ වාර්තාව මේ අනුව අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කර තිබෙන අතර, ජනපති උපදෙස් සහ අමාත්‍යාංශයෙන් ලද උපදෙස් මත හඳුනා ගත් දිස්ත්‍රික්කවල වී සහ සහල් තොග පිළිබඳ විමර්ශනය කළ බව, පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here