සර්ව රාත‍්‍රික පිරිත් සජ්ඣායනය සහිත පිංකම් මාලාව – ඉතාලිය

0
10


උදා වන නව වසරේ සිදුකෙරෙන, ගෞතම බුදු සසුනේ අසිරිමත් වූ සෙනසුන් පූජාවට සෙත් පැතීම පිණිස සහ සැදැහැවතුන්ට සෙත් පතනු පිණිස, ඉතාලිය මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ පින්බර මෙහෙයවීමෙන් ශ‍්‍රාවක ශ‍්‍රාවිකාවන්ගේ සැදැහැබර සහභාගීත්වයෙන් සිදු කෙරෙන අසිරිමත් පිංකම් මාලාව.

දෙසැම්බර් 31
සවස 6.00 ට – අසිරිමත් සම්බුද්ධ වන්දනාව
රාත‍්‍රී 8.00 ට – පිරිත් අනුශාසනාව
රාත‍්‍රී 9.00 සිට – පසුදා පහන් වන තුරු සර්ව රාත‍්‍රික පිරිත් සජ්ඣායනය

ජනවාරි 01
අලුයම 5.30 ට – පිරිත් පැන් සහ පිරිත් නූල් ලබා දීම
අලූයම 6.00 ට – කිරිපිඩු පූජාව
සවස 6.00 ට – සම්බුද්ධ වන්දනාව
රාත‍්‍රී 8.00 ට – ධර්ම දේශනය

ජනවාරි 02
සවස 6.00 ට – සම්බුද්ධ වන්දනාව
රාත‍්‍රී 8.00 ට – ධර්ම දේශනය

ජනවාරි 03
සවස 6.00 ට – සම්බුද්ධ වන්දනාව
රාත‍්‍රී 8.00 ට – ධර්ම දේශනය

තුනුරුවනේ අනන්ත ආශිර්වාදය ලැබ ඔබේ දිවිය සුවපත් කර ගන්නට…
සුපින්වත් ඔබත් නොවරදවාම පැමිණෙන්න.

Mahamevnawa Buddhist Monastery / Italy.
Viale Longarone, 2 CAP 20080, Zibido San Giacomo,
Milan.
Phone: +39 02 90 00 54 90
Email: [email protected]

The post සර්ව රාත‍්‍රික පිරිත් සජ්ඣායනය සහිත පිංකම් මාලාව – ඉතාලිය appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here