කඩුවෙල විවිධ සේවා සමූපකාර සමිතියේ ප්‍රාදේශික 32ක් සඳහා ඉදිරිපත් කළ සියලුම ජාතික ජනබලවේගයේ නියෝජිතයින් ජයග්‍රහණය ලබා තිබෙන අතර
මීරිගම සමූපකාර නිලවරණයේදී ද ප්‍රාදේශික 54න් 51ක සභිකයින් 100ක් අතුරින් 95 දෙනෙකුම ජයග්‍රහණය ලබා ඇත.
හික්කඩුව විවිධසේවා සමූපකාර සමිති නිල වරණයේ ජයග්‍රහණය ද ලබා ඇත්තේ මාලිමාවයි.
ඒ අනුව හික්කඩුව ප්‍රාදේශික 19න් 17කම බලය මාලිමාව සතු වී තිබේ.
ආශිකා බ්‍රාහ්මණ
Sri News Media