සනත් නිශාන්ත මහතාගේ ජීප් රථය පැදවූ රියදුරා රිමාන්ඩ් – Sri News

0
5


සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 27 කොළඹ (LNW): සනත් නිශාන්ත මහතාගේ ජීප් රථය පැදවූ රියදුරා ලබන 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

වැලිසර මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, ජීප් රථය ගැටුණු කන්ටේනර් රථය ධාවනය කළ රියදුරා ඇප මත මුදා හැරීමටය.

මේ අතර, අනතුරින් ජිවිතක්ෂයට පත් වු සනත් නිශාන්ත මහතාගේ ආරක්ෂක පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතා සැරයන් නිලයට උසස් කර තිබෙන අතර, ඒ මහතාගේ පවු‍ලේ ඥාතීන් වෙත රුපියල් ලක්ෂ 15 ක මුදලක් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රදානය කර ඇති බව සඳහන් වේ.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here