සනත් නිශාන්තගේ රියදුරු රිමාන්ඩ්.. කන්ටේනර් රියදුරු මුදාහරී…

0
8


කටුනායක අධිවේගී මාර්ගයේදී රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා හා ඔහුගේ ආරක්‍ෂක නිලධාරියාට මරු කැඳවමින් සිදු වූ රිය අනතුරේදී සුඛෝපභෝගී ජීප් රථය පැදවු සනත් නිශාන්ත මහතාගේ රියදුරැ රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අදාල කන්ටේනර් රථයේ රියදුරා ඇප මත මුදා හැරීමටද වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද නියෝග කළේය.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here