සජිත් පාර්ලිමේන්තුවේ සභාගත කළ උපාධි ඇතුළු අධ්‍යාපන සහතික මෙන්න ! (PHOTOS)

0
19


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අධ්‍යාපන සහතික ඇතුළු අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ලේඛන පසුගිය 19 වනදා පෙරවරුවේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවට භාරදී තිබිණි.

ඒ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් එම ලේඛන පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් අනතුරුව ය.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා එසේ භාරදුන් ලේඛනවල පිටපත් පහතින් දැක්වේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here