ශ්‍රී ලංකා 20-20 ලෝක කුසලාන කණ්ඩායමේ නිල ජර්සිය එළිදකී (ඡායාරූප)

0
5

එළෙඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය ඊයේ (10) එළිදක්වනු ලැබුවා.

කොළඹ දී පැවති මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය සහ ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් එක්ව සිටියා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here