ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්! – Sri News

0
18


සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 26 කොළඹ (LNW): ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව එම සමාජිකයින් වන්නේ,

ඒ. කේ. ඩී. ඩී. ඩී අරන්දර – සභාපති
ආචාර්ය කේ. ඒ. එස්. කීරගල – සාමාජික
දිනේෂ් විදානපතිරණ – සාමාජික
මහාචාර්ය කේ. එම්. ලියනගේ – සාමාජික
ආචාර්ය ඩී. එම්. අයි. එස්. දසනායක – සාමාජික
චතුර මොහොට්ටිගෙදර – මහා භාණ්ඩාගාර නියෝජිත

ලෙස දක්වා ඇත.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here