Google search engine
Home ගොසිප් පුවත් වෙසක් පෝයට දින කිහිපයක් බාර් වැසේ

වෙසක් පෝයට දින කිහිපයක් බාර් වැසේ

0
14

bar-closes-due-to-wesak

එලැඹෙන වෙසක් පුන් පොහොය නිමිත්තෙන් දින හතරක් සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් වසා තැබීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ඒ අනුව වෙසක් පසළොස්වක පොහෝය දිනය යෙදී ඇති මැයි 23 සිට 24 යන දෙදින මෙම අලෙවි සැල් දිවයින පුරා වසා තැබෙනු ඇති අතර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන මාතලේ දිස්ත්‍රික්කයේ ඇති සියලුම බලපත්‍රලත් සුරාසැල් මැයි 21 හා 22 දිනවලත් වසා තැබීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here