වෙඩි තැබීමක්!

0
27


අද (23) පස්වරු 2 ට පමණ යක්කල වීරගුල කොස්කදවල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. සිදුවූ එම වෙඩි තැබීමෙන් 30 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව, පොලීසිය සඳහන් කළේය.

පොලිසිය ප්‍රකාශ කළේ, වෙඩි තැබීම සඳහා මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් උපයෝගී කරගෙන ඇති බවයි.සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක වන අතර, පොලිසිය සැකපල කරන්නේ, සැකකරුවන් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

 



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here