විස්සයි විස්ස ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටව යයි – Sri News දේශීය පුවත්

0
10

පන්දුවාර 20 ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (14) දිවයිනෙන් පිටත්විය.

එම තරගාවලිය මෙවර අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලදී පැවැත්වෙයි.

ඊයේ පස්වරුවේ ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් ආගමික වතාවත්වලටද එක් වුණා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here