විලී ගමගේ දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි

0
7

දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් විලී ගමගේ ඉල්ලා අස් වී තිබෙනවා.

ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත භාරදී තිබේ.

එළැඹෙන මැයි මස 02 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය මෙලෙස භාරදී තිබෙනවා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here