Google search engine
Home ගොසිප් පුවත් විමල් වෙසක් දින සිංදුවක් නිකුත් කරයි

විමල් වෙසක් දින සිංදුවක් නිකුත් කරයි

0
9

wimal-weerawansa-song-wesak

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ දින නවතම ගීතයක් එළිදක්වා ඇත.ඔහු විසින් ගායනා කරනු ලබන එන ගීතයට රූප රචනාවක්ද සහිතව අන්තර්ජාලයට මුදා හැර ඇත.‘සලපතල මළුව’ නමින් වෙසක් පොහොය දිනය වෙනුවෙන් මෙම ගීතය එළි දක්වා ඇත.ගීතය පහතින්

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here