විපක්ෂ නායක සජිත් FACEST Sri Lanka 2025 ජාත්‍යන්තර ප්‍රදර්ශනය නැරඹීමට එක්වෙයි (VIDEO)

0
16


සටහන – රුවන් නෙළුගොල්ල

FACEST Sri Lanka 2025 ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය නැරඹීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්වූයේය.

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති මෙම ප්‍රදර්ශනය සඳහා දේශීය මැණික් හා ස්වර්ණාභරණ නිෂ්පාදකයන් මෙන්ම විදේශීය රටවල් රැසක නිර්මාණකරුවන් රැසක් එක්ව සිටියහ.

දේශීය මෙන්ම විදේශීය නිර්මාණ ශිලිපීන් රැසකගේ නිර්මාණ රැසක් දැකබලා ගැනීමට තමන්ට මෙහි දී හැකි වූ අතර මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙහි දේශීය නිර්මාණකරුවන්ට විදේශීය වෙළෙඳපොළ සඳහා පිවිසීමට මෙවැනි ප්‍රදර්ශන ඉතා වැදගත් ය යන්න තමන්ගේ හැඟීම බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

The post විපක්ෂ නායක සජිත් FACEST Sri Lanka 2025 ජාත්‍යන්තර ප්‍රදර්ශනය නැරඹීමට එක්වෙයි (VIDEO) appeared first on LNW Sinhala.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here