විපක්ෂ නායක සජිත් හමුවූ කොරියා ජනරජයේ මෙරට තානාපතිනී මියොන් ලී!

0
29


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ, කොරියා ජනරජයේ මෙරට තානාපති මියොන් ලී මහත්මිය අතර සාකච්ඡාවක් කොළඹ දී පැවැත්වුණි .

එහිදී , ශ්‍රී ලංකාව හා කොරියාව අතර දීර්ඝ කාලයක සිට පවතින සබඳතා නොවෙනස්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙහිදි ස්තූතිය පළ කළ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියටත් එම සබඳතා පවත්වාගෙන යන ලෙසට ඉල්ලීමක් කළ බව වාර්තා වේ .

තවද, විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ , මෙරට තරුණ තරුණියන්ට කොරියාවේ ලබාදෙන රැකියා කෝටා සංඛ්‍යාව වැඩි කරන ලෙසයි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here