ලබන වසරේ මුල් මාස 06 සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කර තිබෙන ගාස්තු සංශෝධන යෝජනාවලිය සම්බන්ධයෙනුයි එලෙස මහජන අදහස් විමසනු ලබන්නේ.
මහජනතාවට සිය අදහස් ලිඛිතව ඉදිරිපත් කිරීමේ හැකියාව පවතියි.
අනතුරුව පළාත් 09 යේ වාචික අදහස් දැක්වීමෙන් පසු ලබන වසරේ ජනවාරි 17 වනදා මහජන උපයෝගිතා කොමිසම සිය අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ආශිකා බ්‍රාහ්මණ
Sri News Media