විදුලිසැර වැදී පුද්ගලයෙකුට මරුට – Sri News දේශීය පුවත්

0
3

නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ දී විදුලිසැර වැදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අවමඟුල් උත්සවයක් වෙනුවෙන් මාර්ගය දෙපස ආලෝකමත් කිරීමට විදුලි බල්බ සවි කිරීමට කටයුතු කරමින් සිටිය දී මෙම අනතුර සිදුව තිබෙනවා.

එහිදී එම ස්ථානයේ සිටි පස් දෙනෙකුට පමණ විදුලි සැර වැදී ඇති අතර, එයින් එක් අයෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here