විටමින් c බහුල පළතුරක් වන මසං ..රස ගුණ පෙනුම නිසා ලංකා ඇපල් ලෙසටත් හදුන්වනු ලබනව…

0
3


විටමින් c බහුල පළතුරක් වන මසං ..රස ගුණ පෙනුම නිසා ලංකා ඇපල් ලෙසටත් හදුන්වනු ලබනවා..දබර ,ඩෙබර යන නමින් හදුන්වන්නෙත් මේ වර්ගයයි.බද්ධ මසං පැළයක් 450/-
*ඉදෙනවිට කහ තැඹිලි පැහැති ය.
*හදවත් රෝග කොලොස්ටරෝල් සහ අධි රුධිර පීඩනය ආදී ලෙඩ ඇත්තෝ සොය සොයා කන පළතුරකි.
*තන්තු බහුල පළතුරක් වේ
*පොතු කොල මුල් ආදියද ඖෂධීය ගුනයෙන් යුක්තව ඇත..
*ඉක්මනින් වර්ධනය වන ශාකයක් වේ.
* වසරක් වගේ කාලයකදී ඵල හට ගනී…
බදුන්ගතව සිටුවා ගත හැක…
පැළ අවශ්‍ය අය විස්තර ඉන්බොක්ස් මගින් විමසන්න …පැළයක් 450ක මිලකට ලබා ගත හැක…





Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here