වර්ජනය ගැන සෞඛ්‍ය ඇමති කිවුව දේ

0
7

සෞඛ්‍ය වෘත්තිය සමිති ආරම්භ කළ වර්ජනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මීට නොබෝ වේලාවකට පෙර අදහස් පළ කළා.

ඒ, විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා වර්ජනයේ නිරත වෘත්ති සමිතිවලින් ඉල්ලා සිටියේ මෙරට ජනතාව වෙනුවෙන් සිය සේවාවන් ලබාදීම සදහා සේවයට එක් වන ලෙසයි.

new2023 voice · RAMESH 02



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here