ලෝරෙන්සෝ පුතා යාත්‍රාවේ ධීවරයින් කඩිනමින් දිවයිනට ගෙන්වන්නැයි ඉල්ලීමක්

0
8

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් මුදාගෙන මේ වන විට සීෂෙල්ස් රාජ්‍යයේ පසුවන ලෝරන්සෝ පුතා 04 යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 06 දෙනා කඩිනමින් දිවයිනට රැගෙන ඒමට මැදිහත් වන්නැයි මෙරට බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ, සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය විසින්.

එහි ලේකම් රුවන් ප්‍රනාන්දු පැවසුවේ එම ධීවරයන් රැගෙන එන තෙක් ඔවුන්ගේ පවුල්වලටද ආර්ථික වශයෙන් සහන සළසන ලෙසටද රජයෙන් ඉල්ලා සිටින බවයි.

new2023 voice · FISH RUWAN 01

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු.

new2023 voice · FISH RUWAN 02



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here