ලේ දන්දීමේ පින්කම | 2018-09-09 (ඡායාරූප) – Sri News

0
8

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 27 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම පසුගිය 2018-09-09 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනි. මෙහිදී අසපුවේ නේවාසිකව වැඩවසන පින්වත් ස්වාමීන් වහන්සේලා ද ඇතුළුව 368 පමණ පිරිසක් තම රුධිරය පරිත්‍යාග කළහ. ඒ සියලු දෙනාට ආහාරපානාදියෙන් සංග‍්‍රහ කළේ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ උපස්ථාන කමිටුවේ පින්වතුනුත් යොවුන් බෝධිඤාණ සභාවේ දරුදැරියනුත් විසිනි. එමෙන්ම රුධිරදායකයන් සියලු දෙනාටත් සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් දහම් පොත් පත් සහ ධර්ම දේශනා ඇතුලත් සංයුක්ත තැටි ධර්මදානයක් ලෙස ලබාදෙන ලදී.

“මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු” යන උදාර පුණ්‍ය චේතනාව පෙරදැරි කරගෙන අසරණ රෝගියෙකු මරණයෙන් ගලවා ගැනීම පිණිස තම රුධිරය පරිත්‍යාග කළ ඒ සියලු දෙනාටත් මේ පින්කම සාර්ථක කරගැනීම සඳහා අවවාද අනුශාසනා ලබාදුන් පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ආහාරපානාදියෙන් සංග්‍රහ කළ සියලු පින්වතුන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත් ඉතා සුවසේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිසත් මේ සියලු පින් හේතුවාසනා වේවා!

සියල්ලෝම මේ පින දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!

  • 41474439_2082027451831423_8444511053806567424_n

    41474439_2082027451831423_8444511053806567424_n

  • 41564838_2082025621831606_5404602866067308544_n

    41564838_2082025621831606_5404602866067308544_n

  • 41487119_2082025475164954_3133520225476018176_n

    41487119_2082025475164954_3133520225476018176_n

  • 41478636_2082024315165070_5478583106510258176_n

    41478636_2082024315165070_5478583106510258176_n

  • 41452172_2082025935164908_3120945076629405696_n

    41452172_2082025935164908_3120945076629405696_n

  • 41632370_2082026951831473_5654974767657123840_n

    41632370_2082026951831473_5654974767657123840_n

  • 41484397_2082024338498401_252064977697898496_n

    41484397_2082024338498401_252064977697898496_n

  • 41545289_2082024391831729_3543431431759855616_n

    41545289_2082024391831729_3543431431759855616_n

  • 41675181_2082024475165054_831386702206468096_n

    41675181_2082024475165054_831386702206468096_n

  • 41503612_2082026538498181_1536253679441543168_n

    41503612_2082026538498181_1536253679441543168_n

  • 41556873_2082024518498383_7964217535543377920_n

    41556873_2082024518498383_7964217535543377920_n

  • 41479929_2082024778498357_8162660164378296320_n

    41479929_2082024778498357_8162660164378296320_n

  • 41481263_2082024568498378_6227816769495498752_n

    41481263_2082024568498378_6227816769495498752_n

  • 41598614_2082024831831685_7332901890432172032_n

    41598614_2082024831831685_7332901890432172032_n

  • 41594565_2082024951831673_4020390169910706176_n

    41594565_2082024951831673_4020390169910706176_n

  • 41527414_2082024645165037_5557253240787042304_n

    41527414_2082024645165037_5557253240787042304_n

  • 41542261_2082024911831677_5400098708094189568_n

    41542261_2082024911831677_5400098708094189568_n

  • 41476434_2082025135164988_8147938382287208448_n

    41476434_2082025135164988_8147938382287208448_n

  • 41682236_2082024725165029_4403151595131371520_n

    41682236_2082024725165029_4403151595131371520_n

  • 41530650_2082025241831644_6739089349993824256_n

    41530650_2082025241831644_6739089349993824256_n

  • 41479958_2082025021831666_470548585360916480_n

    41479958_2082025021831666_470548585360916480_n

  • 41626288_2082027068498128_6121875993775833088_n

    41626288_2082027068498128_6121875993775833088_n

  • 41466048_2082027605164741_3281204217842237440_n

    41466048_2082027605164741_3281204217842237440_n

  • 41495241_2082026345164867_2273012889088425984_n

    41495241_2082026345164867_2273012889088425984_n

  • 41513668_2082026385164863_3257306276777951232_n

    41513668_2082026385164863_3257306276777951232_n

  • 41548473_2082025198498315_4882727853856129024_n

    41548473_2082025198498315_4882727853856129024_n

  • 41464919_2082026758498159_1394777735884177408_n

    41464919_2082026758498159_1394777735884177408_n

  • 41514435_2082027371831431_366944499483541504_n

    41514435_2082027371831431_366944499483541504_n

  • 41302541_2082025401831628_3032869599629541376_n

    41302541_2082025401831628_3032869599629541376_n

  • 41682252_2082025971831571_7012687395338321920_n

    41682252_2082025971831571_7012687395338321920_n

  • 41575423_2082025488498286_6219769010100109312_n

    41575423_2082025488498286_6219769010100109312_n

  • 41517400_2082027035164798_6863525624984633344_n

    41517400_2082027035164798_6863525624984633344_n

  • 41606123_2082027181831450_7548304997226643456_n

    41606123_2082027181831450_7548304997226643456_n

  • 41648595_2082025691831599_1068980109723041792_n

    41648595_2082025691831599_1068980109723041792_n

  • 41518491_2082026468498188_2611604428255395840_n

    41518491_2082026468498188_2611604428255395840_n

  • 41575466_2082026071831561_7358886893544538112_n

    41575466_2082026071831561_7358886893544538112_n

  • 41547348_2082026905164811_6553072220460023808_n

    41547348_2082026905164811_6553072220460023808_n

  • 41527318_2082025838498251_3208908218759643136_n

    41527318_2082025838498251_3208908218759643136_n

  • 41477534_2082025665164935_5903540906081910784_n

    41477534_2082025665164935_5903540906081910784_n

  • 41529206_2082026308498204_986301117396680704_n

    41529206_2082026308498204_986301117396680704_n

  • 41529161_2082025555164946_7410790168862392320_n

    41529161_2082025555164946_7410790168862392320_n

  • 41502759_2082027341831434_8534970113101660160_n

    41502759_2082027341831434_8534970113101660160_n

  • 41653794_2082026238498211_5825794945688010752_n

    41653794_2082026238498211_5825794945688010752_n

  • 41512414_2082026801831488_3492847261157687296_n

    41512414_2082026801831488_3492847261157687296_n

  • 41558856_2082027631831405_6590509762457108480_n

    41558856_2082027631831405_6590509762457108480_n

  • 41542252_2082027101831458_6297082411452727296_n

    41542252_2082027101831458_6297082411452727296_n

  • 41503598_2082026708498164_4390752243591151616_n

    41503598_2082026708498164_4390752243591151616_n

  • 41684533_2082026568498178_3975284917289353216_n

    41684533_2082026568498178_3975284917289353216_n

  • 41467879_2082026225164879_4878746522251952128_n

    41467879_2082026225164879_4878746522251952128_n

The post ලේ දන්දීමේ පින්කම | 2018-09-09 (ඡායාරූප) appeared first on Sri News.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here