ලාදුරු මර්දන ව්‍යාපාරයෙන් නව ව්‍යාපෘතියක් – Sri News දේශීය පුවත්

0
9

ලාදුරු රෝගය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සමාජ මාධ්‍ය හරහා සමාජ ගත කිරීමට ලාදුරු මර්දන ව්‍යාපාරය ඒ ටූ පී නමින් ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා තිබෙනවා.

නව ව්‍යාපෘතිය ආරම්භ කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.

ඒ ටූ පී ලෙස නම්කර ඇති එම ව්‍යාපෘතිය ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය හා එලායන්ස් ඩිවලෝප්මන්ට් ට්‍රස්ට් ආයතනය හා එක්වයි ක්‍රියාවට නංවා ඇත්තේ.

 

 

 

*** රංජිත් / නිවේදන / සුපුනි / සදීප / 16.48

 

 

 

 

 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here