රුසියාව ඊසාන දිග යුක්‍රේනයේ ගම්මාන පහක බලය තහවුරු කර ගනී – Sri News උණුසුම් පුවත්

0
6

ඊසාන දිග යුක්‍රේනයේ ගම්මාන පහක බලය තහවුරු කරගත් බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

ඒ දැවැන්ත මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කරමින්.

ප්‍රහාරයෙන් පසු ප්‍රෙදේශයේ ස්ථාන රැසක ගිනි ගැනීම් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගිනි නිවීම සඳහා ගිනි නිවීමේ භටයින් යොදවා තිබෙනවා.

කෙසේ වෙතත් එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් යුක්‍රේන බලධාරීන් මේ දක්වා ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

ප්‍රහාරයෙන් ගොඩනැගිලි සහ යටිතල පහසුකම් වලට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here