Google search engine
Home ගොසිප් පුවත් රනිල් සමග ඉන්දුනීසියා ජල සමුළුවට චන්ද්‍රිකාත් වෙනම ගිහින්

රනිල් සමග ඉන්දුනීසියා ජල සමුළුවට චන්ද්‍රිකාත් වෙනම ගිහින්

0
15

chandrika-indonesia

ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් ට අමතරව හිටපු ඩනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද එක්වන බව වාර්තාවේ. මේ සදහා ඇය දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

ඉන්දුනීසියාවේ බාලි නුවර පැවැත්වෙන ලෝක ජල සමුළුවේ ඇයද දෙසුමක් පැවැත්වීමට නියමිතය.

ඉන්දුනීසියානු රජයේ සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතිවරුන්ගේ කවුන්සිලයේ ආරාධනාව මත හිටපු ජනාධිපතිනිය මෙම සමුළුවට සහභාගී වෙයි.

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here