‘රනිල්ට ඉඩ දෙමු..’ රට වටා යන යතුරු පැදි සවාරියක් අරඹයි..

0
17

කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සිට අද පෙරවරුවේ රට වටා යන යතුරුපැදි චාරිකාවක් ආරම්භ කර තිබේ.

‘රනිල්ට ඉඩ දෙමු’ තේමාවෙන් මෙම තුරුපැදි සංචාරය දිස්ත්‍රික්ක කීපයක නිරත වීමට නියමිතය.

අවසානයේ මේ මස පලවෙනිදා එක්සත් ජාතික පක්ෂ මැයි දිනයට සම්බන්ධ කරමින් නිමාවට පත්වෙයි.

ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික යොමු පෙරමුණ ඇතුළු තරුණ සංවිධාන වල කිහිපයක සාමාජික පිරිස් මේ සඳහා සම්බන්ධ වී ඇත.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here