රටට අවශ්‍ය බිත්තර ප්‍රමාණය රට තුළදීම නිෂ්පාදනය කිරීමට ආණ්ඩුවට සැළසුමක් නැතිබව සංජීව කියයි

0
7

රටට අවශ්‍ය බිත්තර ප්‍රමාණය රට තුළදීම නිෂ්පාදනය කිරීමට ආණ්ඩුවට සැළසුමක් නොතිබීම හේතුවෙන් වර්තමානයේ බිත්තර මිල ඉහළ ගොස් ඇති බව කුකුල් ගොවීන් සුරැකීමේ එකමුතුව පවසනවා.

එහි කැඳවුම්කරු සංජීව කරුණාසාගර මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ වර්තමාන අවදානම පිළිබඳ මීට වසර දෙකකට පෙර සිය සංගමය විසින් පෙන්වා දුන් බවයි.

new2023 voice · EGG SANJEEWA 01

මේවනවිට වෙළඳපලේ දේශීය බිත්තරයක් රුපියල් 55 ත් රුපියල් 65 ත් අතර මිල ගණන් යටතේ අලෙවි වනවා.

එලෙස බිත්තර මිල ඉහළ යාම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව ගොවීන් මත එහි වගකීම පැටවීමට උත්සහ ගන්නා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

new2023 voice · EGG SANJEEWA 01



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here