යුපුන් අබේකෝන් ශ්‍රී ලංකාවට තවත් ජයක් ගෙනෙයි – Sri News ක්‍රීඩා

0
12

ජර්මනියේ පැවති ඇන්හල්ට් මලල ක්‍රීඩා ශුරතා තරඟාවලියේදී පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන්  සමත් වුණා.

තත්පර 10.16කිනුයි ඔහු මෙම ඉසව්ව අවසන් කළේ.

මූලික වටයේදී තත්පර 10.15 දක්ෂතාවක් වාර්තා  කළ යුපුන්   ප්‍රථම ස්ථානය දිනා අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර එම කාලය වාර්තා වුණේ යුපුන් මෙම කාලසීමාවේදී දැක් වූ හොඳම දක්ෂතාවය ලෙසයි

The post යුපුන් අබේකෝන් ශ්‍රී ලංකාවට තවත් ජයක් ගෙනෙයි appeared first on Sri News.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here