යුක්තියෙන් තවත් 680ක් අත්අඩංගුවට

0
5

යුක්තිය මෙහෙයුම යටතේ ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් සැකකරුවන් 680 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා.

සැකකරුවන් සතුව තිබි හෙරොයින් ග්‍රෑම් 168ක්, අයිස් ග්‍රෑම් 93ක්, සහ ගංජා ග්‍රෑම් 925ක් සහ මත්පෙති 596ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here