මෛත්‍රී අමෙරිකාවට ගියේ ඇයි?

0
5

විශේෂ සංචාරයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (පෙබ. 12) අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ.

අද අලුයම 2:50ට ඔහු මෙරටින් පිටව ගොස් ඇත.

ඔහු ඉන්දීය ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඉන්දියාවේ නව දිල්ලි නුවරට ගොස් පසුව අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබිණි.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here