මෙම වසරේ සිදුවන වෙනසක් ගැන ජාතික ජන බලවේගය කතා කරයි

0
9

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් මෙම වසර ඇතුළත බිහිවන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

එවන් පසුබිමක් තුළ ඕනෑම මැතිවරණයකට සිය පක්ෂය සූදානම් බවයි ඔහු කියා සිටියේ.

new2023 voice · NALINDA 01

සමගි ජන බලවේගයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන්ද ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස අදහස් පළ කළා.

new2023 voice · NALINDA 02

අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 
 



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here