මුජිබුර් රහුමාන් දිවුරුම් දෙයි

0
7

සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස මුජිබුර් රහුමාන් අද (10) දිවුරුම් දුන්නා.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දීයි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here