මිත්‍රත්ත්වය මරණයෙන් කෙලවර වූ හැටි!

0
30


ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පපුව ප්‍රදේශයට පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇත. මෙම ආරවුල මිතුරන් දෙදෙනකු අතර ඇති තිබෙන අතර, ඝාතනයට ලක්වූ පුද්ගලයා මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ පදිංචි අයෙක් බව වාර්තා වේ.

පානදුර පොලිසිය පවසන්නේ, පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ තිබී සිරුර සොයාගත් බවයි.

පානදුර උතුර  පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයන අතර, ඝාතනය සිදු කළ බවට සැකකරන පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here