මාලිමා සොයා අනුර එංගලන්තයට…

0
15

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා එළඹෙන ජුනි මැද භාගයේ එංගලන්තයේ සංචාරයක නිරත වීමට නියමිතව ඇත.

ඒ එරට පැවැත්වෙන ජනහමු කිහිපයකට සහභාගි වීම සඳහාය.

ජාතික ජනබලවේගයේ එරට වෙසෙන සාමාජිකයන් විසින් එම ජනහමු සංවිධානය කර ඇත.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here