මාලිමා පෙලපාලියට දිලිත් ජයවීරත් එක්වෙයි..

0
11

රටකට ව්‍යවසායකත්ව මනසක් නැති වූ විට සිදුවන්නේ කොහේ හෝ රටක ඇති සැලසුමක් ඒ ආකාරයෙන්ම මෙරටට ගෙන විත් බැස්සවීම බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

එවන් තත්ත්වයක් යටතේ අනාගතය වෙනස් වේ යයි කෙසේ විශ්වාස කළ හැකිදැයි ඔහු ප්‍රශ්න කළේය.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කොළඹදී පවත්වන ලද විද්වත් සංවාදයක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙවර ජාතික ජන බලවේගය ඇතුළු කණ්ඩායම් සමග ගාලු මුවදොර යන පෙළපාලියට එකතු වීමට තමන් සූදානම් වන බවද ඔහු පැවසීය.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here