මහකුඹුක්කඩවල වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මරුට ! – Sri News

0
3


මහකුඹුක්කඩවල, සෙම්බුකුලිය ප්‍රදේශයේදී ඊයේ (10) පස්වරුවේ පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසයි.

මෙම වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලත් පුද්ගලයා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති අතර එහිදී ඔහු මරුමුවට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි වාර්තා වන අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු අත් අඩංගුවට ගෙන ඇති බවත් සඳහන්.

RN



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here