මර්දනයට එරෙහිව මාධ්‍ය සංවිධාන කිහිපයකින් කතානායකට ලිපියක්

0
3


විවිධ චෝදනා එල්ල කරමින් මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීම හෙළා දකින බව මාධ්‍ය සංවිධාන එකතුව පවසනවා.

එම තත්ත්වයන් වැළැක්වීම සඳහා මැදිහත් වන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බවයි මාධ්‍ය සංවිධාන එකතුව නියෝජනය කරන ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් පැවසුවේ. 

new2023 voice · DUMINDA 01



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here