බිත්තර රුපියල් 63 දක්වා ඉහලට…

0
9

සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය විසින් අද දිනයේ සිට බිත්තර මිල ඉහල නංවා තිබේ.

සංගමයේ ලේකම් බුද්ධික වීරසේන මහතා පැවසුවේ බිත්තර බෙදාහැරීමේ වියදම් සහ තවත් වියදම් රැසක් ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

එ් අනුව බිත්තර තොග මිල රුපියල් 58ක් හා සිල්ලර මිල රුපියල් 63 ක් දක්වා ඉහළයා හැකි බවද ඔහු සඳහන් කළේය.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here